ඉහළ සිට පතිත වුණු කළු ගලකින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නූලෙන් බේරී ඇතැයි වාර්තා වෙයි.
කළුතර බුලත්සිංහල පාහියන්ගල ගල්ලෙන දැකබලා ගැනීමට ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මෙම තත්ත්වයට මුහුණ දී ඇත.
ඔහු ගෙන පාමුලට පැමිණි අවස්ථාවේ ඉහල සිට කළු ගලක් අමාත්‍ය වරයා අසලින්ම බිමට පතිත වී ඇත.
ආරක්ෂ නිලධාරීන් විසින් අමාත්‍යවරයා කඩිනමින් ගුහාව ඇතුලට සඳහා කැඳවාගෙන ගොස් තිබේ.
එම ස්ථානයේ ගලක් කඩා වැටී ඇත්තේ වසර ගණනාවකට පසු බව එහි සිටි පිරිස් සඳහන් කර තිබේ.
උපුටා ගැනීම : ලංකා සී නිව්ස්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
29




