AFC Banner
Empty Ad
Empty Ad

ඇමති නිමල්ට මාලිගාකන්දෙන් සිතාසි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත අද (16) කොළඹ මාලිගාකන්ද අධිකරණය මඟින් සිතාසි නිකුත්කර තිබෙනවා.

ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානය කාර්යාලය වසා ඉබියතුරු දැමීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලෙක්ම තිලංග සුමතිපාල විසින් ගොනුකළ පුද්ගලික නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

පසුගිය ජූලි 05 වැනි දින අදාළ ගොඩනැගිල්ලට ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම දේපොළ තුළ සිටිය දී ඊට ඉබි යතුරුදමා අගුළු දැමීමට අමාත්‍ය නිමල් සිරිපා කටයුතු කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන්.

ඒ, අනුව ඔහුට එළඹෙන 19 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටයි මෙලෙස සිතාසි නිකුත්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?