Empty Ad
AFC Banner
Empty Ad

ඇමති දයාසිරි හදිසි අනතුරකට ලක්වෙයි

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනතුරකට පත්ව ඇති බවට වාර්තා වෙනවා.

ඒ මහතා මෙම අනතුරට මුහුණ දී තිබෙන්නේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී.

සිය දෛනික ව්‍යායාම සඳහා අමාත්‍යවරයා විසින් පාපැදියක් පදවනමින් සිටින අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක අමාත්‍යවරයාව ගැටී තිබෙනවා.

එහිදී අමාත්‍යවරයාගේ නළලට, අත්වලට සහ පාදවලට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් පවසා තිබුණේ තමන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්, එය සාමාන්‍ය රිය අනතුරක් බවයි. 

අනතුරින් සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා සිය නිවස වෙත පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?