ඇමති දයාසිරි හදිසි අනතුරකට ලක්වෙයි

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනතුරකට පත්ව ඇති බවට වාර්තා වෙනවා.

ඒ මහතා මෙම අනතුරට මුහුණ දී තිබෙන්නේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී.

සිය දෛනික ව්‍යායාම සඳහා අමාත්‍යවරයා විසින් පාපැදියක් පදවනමින් සිටින අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක අමාත්‍යවරයාව ගැටී තිබෙනවා.

එහිදී අමාත්‍යවරයාගේ නළලට, අත්වලට සහ පාදවලට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් පවසා තිබුණේ තමන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්, එය සාමාන්‍ය රිය අනතුරක් බවයි. 

අනතුරින් සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා සිය නිවස වෙත පැමිණ තිබෙනවා.

  1. ඔබට ඉක්මන් නිවන් සුව පතමි, රටට ජනතාවට ලොකු සහනයක් , ඉක්මනින් යමක් උනානම්; රෙස්ට් ඉන් පීස්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:25
Video thumbnail
මහින්දට කැළණියේදී හමුවූ පොඩිත්තා
01:27
Video thumbnail
නලින්ද ඉදිරියේ හඬා වැටුණු ඥාතීන්
01:29
Video thumbnail
යාලුවව බලලා තනියම බැන බැන යන හිටපු ඇමති නිමල් සිරිපාල
00:24
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන නැවතෙයි
00:27
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන
00:29
Video thumbnail
මහින්ද රාජපක්ෂ වැටුණ වැටිල්ල නොවැටී ඉදිරියට යන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ
02:50
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන - බ්‍රේක් ගැහුවේ නැත්තම් ගන්න දෙයක් නෑ
00:43
Video thumbnail
22ක තුළ අතීතය කෙසේ වෙතත් කළු වර්තමානයක් නිර්මාණය වෙලා තියෙන්නේ
01:02
Video thumbnail
මුළු රටේම බලය පැලවත්තට යට කරන්න මේ ආණ්ඩුව හදන්නේ - සජිත් ආණ්ඩුවට සැරටම කිව්ව දේ
00:56