ඇමති ගුටි කන්න හරි ගිහින් කියන්න ඕනේ මට බැහැ ස’ කියලා

රජයේ වැඩපිළිවෙලහි යම් අඩුපාඩුවක් ඇත්නම් ඒවා පෙන්වා දෙමින් සාකච්ඡාකර විසදුම් සෙවීම අත්‍යවශ්‍යය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතායි මේ බව කියා සිටියේ.

පවතින පොහොර ගැටලුව සදහා විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු බවටද දයාසිරි ජයසේකර මහතා මෙහිදී චෝදනා කළා.

රජයකට එවැනි වැඩපිළිවලක් තිබිය හැකි බව පිළිගත් දයාසිරි කියා සිටියේ නමුත් ගෝඨාභය ජනපති එම වැඩ පිලිවල එක කන්නයකින් කිරීමට යෑම නිසා වරද්දා ගත් බවයි.එමෙන්ම විශය භාර ඇමතිවරයා ජනාධිපති වරයාගේ සෑම තීරණයක්ම “හරි සර්” කියා බාර ගැනීමත් මෙම වරදට තවත් හේතුවක් බව හෙතෙම කියා සිටියා.

එමෙන්ම ආණ්ඩුවේ වැරදි සාකච්චා කල යුතුබවත් අඩුපාඩු හදාගනිමින් ඉදිරියට යා යුතු බවත් ඔහු මෙහිදී කියා සිටියා.

එසේ නොමැති නම් සියල්ලන්ම ” ස’ හොදටම කරනවා” කියා පවසන බවත් නමුත් “ආණ්ඩුවට කෙළ වෙනකම් ඉතින් හිතන් ඉන්නේ අපි හොඳටම කරනවා” කියා බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38