Indian Premier League

ඇමති අමරවීරත් ඉල්ලා අස්වීමේ තීරණය ගනී

කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සිය ධුරයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්දීය නෞකාවක් මෙරටට ඊයේ (09) දිනයේ දී පැමිණි අතර එම පොහොර තොගය භාර ගැනීමෙන් අනතුරව අද (10) දිනයේ දී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන බව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඊයේ (09) රාත්‍රියේ නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?