ඇඳිරි නීතිය සම්බන්ද විශේෂ නිවේදනයක්

දැනට පනවා ඇති ඇඳිරි නීතිය මැයි 14 හෙට පෙරවරු 6.00 ට ඉවත් කර හෙට පස්වරු 6.00 ට යළි පනවනු ලබන අතර 15 ඉරිදා උදෑසන 5.00 ට ඉවත් කෙරේ.