ප්රවීන රංගන ශිල්පී සුදත් ඇන්තනී ගේ ජන්මදිනය පසුගිය දිනෙකට යෙදී තිබුනා.මේ අවස්ථාවට බොහෝ දෙනෙක් සහභාගී නොවුනු නමුත් හරි අපූරු සැමරීමක් කරන්නට ඇන්තනී කලා පවුල අමතක කලේ නැහැ.මේ තියෙන්නේ ඒ අවස්ථාවේ දී ගත් චායාරූප කිහිපයක්
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
32