ඇඟලුම් වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේ කොකුවිල්, කුලප්පිඩි මන්සන්ධියේදී ඊයේ (21) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ඇඟලුම් වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසනවා.

ඇඟලුම් වෙළඳසැලට යතුරු පැදියකින් පැමිණි පිරිසක් විසින් එකවරම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති අතර එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ ඇඟලුම් වෙළඳසැලේ හිමිකාරිනිය විසින් ගින්න දැක නිවා දැමීම හේතුවෙන් ඇඳුම් වෙතට ගින්න ව්‍යාප්ත වීම වැලකී ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ගින්න නිවා දැමීමට ගත් උත්සහයේදී අදාල කාන්තාවට සුළු තුවාල පමණක් සිදුව ඇති අතර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කල පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?