spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇඟලුම් කර්මාන්තශාලාවක ගින්නක්

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.වැසි තත්ත්වයක් පැවතිය ද ගින්න පාලනය කිරීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

දැනට මාස කිහිපයක සිට මෙම ඇඟලුම් කර්මාන්තශාලාව වසාදමා තිබූ එකක්.මෙම ප්‍රදේශය ආසන්නයේ කිසිදු පළාත් පාලන ආයතනයක ගිනිනිවීමේ උපකරණ නොමැති අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ වෙනත් ප්‍රදේශයකින් ගිනිනිවීමේ උපකරණ රැගෙනඒමට නොහැකි තත්ත්වයක් පවතින බවද ප්‍රදේශවාසීන් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?