ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ දී දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෙට මව්බිමට

ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ දී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් සමගින් සමස්ත පදක්කම් 27ක් දිනාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

මෙම තරගාවලිය අගෝස්තු මස 15, 16 සහ 17 යන තෙදින පුරා නේපාලයේ කත්මන්ඩු නුවර දී පැවැත් වුණා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන්සිළු ජයතිලක, මොහොමඩ් නදීන්,මිනුර ගිම්හාන්,රුවන් පෝල්, මෝතිලාල් ජයතිලක, ලීඩියා පෝල්, හිරාන් ප්‍රනාන්දු, හසිනි රුවන්තිකා, කනිෂ්ක යේෂාන්, අශේන් දේවප්‍රිය, හිරුණි ජයසිංහ, යශිති ධර්මවිමල සහ රංජිත් රත්නසිරි පදක්කම් දිනා දෙන්නට සමත් වුණා.

මෙලෙස ලක් මාතාව රන්, රිදී සහ ලෝකඩ පදක්කම්වලින් සැරසූ ශ්‍රී ලංකා සවිය එසවීමේ කණ්ඩායම හෙට (21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

රන් පදක්කම් ලාභීන්

  1. රන්සිළු ජයතිලක
    කිලෝග්‍රෑම් 120 බරපන්තියේ Open Powerlifting ඉසව්ව
  2. මොහොමඩ් නදීන්
    කිලෝග්‍රෑම් 77 බරපන්තියේ Powerlifting ඉසව්ව
    Bench Press ඉසව්ව
    Deadlift ඉසව්ව
    Junior class ඉසව්ව
  3. මිනුර ගිම්හාන්
    කිලෝග්‍රෑම් 105 බරපන්තියේ Powerlifting ඉසව්ව
  4. මෝතිලාල් ජයතිලක
    Master class ඉසව්ව
  5. ලීඩියා පෝල්
    Open Powelifting ඉසව්ව
    Powerlifting (Master Class) ඉසව්ව
    Bench Press (Open) ඉසව්ව
    Bench Press (Master class) ඉසව්ව
    Deadlift (Open) ඉසව්ව
    Deadlift (Master class) ඉසව්ව
  6. රුවන් පෝල්
    Powerlifting (Master class) ඉසව්ව
    Bench Press (Open) ඉසව්ව
    Bench Press (Master class) ඉසව්ව
    Deadlift (Open) ඉසව්ව
    Deadlift (Master class) ඉසව්ව
  7. හිරාන් ප්‍රනාන්දු
    කිලෝග්‍රෑම් 105 බරපන්තියේ Powerlifting (Master class) ඉසව්ව
  8. හසිනි රුවන්තිකා
    Junior Class ඉසව්ව
  9. කනිෂ්ක යෙෂාන්
    කිලෝග්‍රෑම් 85 බරපන්තියේ Powerlifting ඉසව්ව
    Junior class ඉසව්ව
  10. අශේන් දේවප්‍රිය
    කිලෝග්‍රෑම් 85 බරපන්තියේ Powerlifting ඉසව්ව
  11. හිරුණි ජයසිංහ
    කිලෝග්‍රෑම් 48 බරපන්තියේ Powerlifting (Open) ඉසව්ව
    කිලෝග්‍රෑම් 48 බරපන්තියේ Deadlift ඉසව්ව
  12. යශිති ධර්මවිමල
    කිලෝග්‍රෑම් 58 බරපන්තියේ Deadlift ඉසව්ව
  13. රංජිත් රත්නසිරි
    කිලෝග්‍රෑම් 105 බරපන්තියේ Master Powerlifting (Open) ඉසව්ව

රිදී පදක්කම් ලාභීන්

  1. රුවන් පෝල්
    Open Powerlifting ඉසව්ව
  2. හසිනි රුවන්තිකා
    කිලෝග්‍රෑම් 100 බරපන්තියේ Powerlifting (Open) ඉසව්ව

ලෝකඩ පදක්කම

  1. යශිති ධර්මවිමල
    කිලෝග්‍රෑම් 58 බරපන්තියේ Powerlifting (Open) ඉසව්ව
WhatsApp Image 2025 08 20 at 3.44.36 PM 2
WhatsApp Image 2025 08 20 at 3.44.36 PM 1
WhatsApp Image 2025 08 20 at 3.44.36 PM
WhatsApp Image 2025 08 20 at 3.44.35 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27
Video thumbnail
ලියුමක් නිසා අර්ජුනට රතු කට්ට පනියි..හතරබීරි ලියුම දක්කම සංස්කෘත, අපබ්‍රංශ මතක් වෙන්නේ
02:35
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11
Video thumbnail
මහජනතාවට අබ සරණයි ඉතින්..අවකළමණාකරණයේ පාඩුවත් දැන් මහජනතාව මත දානවා
04:07