ආසියානු කුසලාන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2022 ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම නිල නිවේදනය දැක්වෙන්නේ මෙලෙසින්..

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 2022 අගෝස්තු 10 වන දින පැවති රැස්වීමක දී 2022 පිරිමි ආසියානු කුසලානයට සහභාගී වීමට පහත සංචිතය තෝරා ගන්නා ලදී.

2022 අගෝස්තු 12 වන දින ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද මෙම සංචිතය සඳහා ගරු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් සිය අනුමැතිය ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා කණ්ඩායම 2022 අගෝස්තු 24 වන දින ආසියානු කුසලානයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරඟාවලිය 2022 අගෝස්තු 27 වන දින ආරම්භ වේ.

ක්‍රිකට් ආයතන විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සංචිතය පහතින්.

දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, නුවනිදු ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්

බිනුර ප්‍රනාන්දු – (තෝරාගත් නමුත් SLC ආරාධිත T20 ලීග් 2022 20 අතරතුරදී ඇති වූ ආබාධයක් හේතුවෙන් සංචාරය නොකරනු ඇත.)

කසුන් රාජිත – (තෝරාගත් නමුත් 2022 SLC ආරාධිත T20 ලීගය අතරතුර ඇති වූ ආබාධයක් හේතුවෙන් සංචාරය නොකරනු ඇත.)

බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත ආබාධයකට ලක්වීම හේතුවෙන් ප්‍රමෝද් මධුෂාන් සහ අසිත ප්‍රනාන්දු නව සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?