ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයට ශ්‍රි ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන තරගවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ලකුණු 2ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා

ශ්‍රී ලංකාව අඛණ්ඩව ජයගත් 12 වන තරගය මෙම තරගයයි.

කාසිය වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී 291ක් රැස් කළා

ශ්‍රී ලංකාව පලමු කඩුල්ල වෙනුවෙන් Pathum Nissanka 41 ක් සහ Dimuth Karunaratne 32ක් රැස් කරගත්තා.

මෙහිදි විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ Kusal Mendis පන්දු 84කදි හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 92ක් රැස් කරගත්තේ අවාසනාවන්ත දුවද්දි දැවී යාමකට හසු වීමෙනි.Maheesh Theekshana 28,Dunith Wellalage නොදැවී 33 ලබාගත්තා.

Gulbadin Naib කඩුලු 3ක්ද,Rashid Khan කඩුලු 2ක්ද,ලබා ගත්තා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය මෙම තරගයෙන් ජය ලැබිමට නම් පන්දුවාර 50 තුලදි 292ක් රැස් කර ගත යුතුව තිබුණා. එමෙන්ම ඇෆ්ගනිස්ථානයට මෙවර තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමට නම් 37.2කදි 292ක් රැස්කරගතයුතුව තිබුණා.

ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37.4කදි සිල්ලන් දැවී ලබාගත ගැකි වුයේ 289ක් පමණයි. මෙම තරගය වර්ණවත් කළ Mohammad Nabi පන්දු 32කදි 6 පහර 5 සහ 4 පහර 6ක් සමගින් ලකුණු 65ක් ලබාගත්තේ ශ්‍රී ලංකාව පන්දුයවන්නන් අසරණ කරමින්.

ඒ අනුව දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.

ආයුර්වේ
සහිතව වෙයි
ආයුර්වේද සංශෝධන
සහිතව සම්මත වෙයි

ඒ අනුව ආසියනු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයට පහත කණ්ඩායම් සුදුසුකම් ලැබිය.

ත වෙයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?