ආසාදිතයින් 488ක්

අද (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 488ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.