ආරක්ෂිත හිස්වැස්ම මාරුකරගත් නසීම් ෂාට දඩ මුදලක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා හට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කිරීමට පාකිස්ථාන සුපර් ලීග් තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ක්වෙටා ග්ලැඩියේටර්ස් සහ මුල්තාන් සුල්තාන්ස් අතර පෙරේදා පැවති තරගයේ දී වැරදි හිස්වැස්මක් පාවිච්චි කිරීමේ වරද හේතුවෙන් ඔහුට මෙම දඩ මුදල නියමකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලියේ දී ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන මෙම වේග පන්දු යවන්නාට මෙලෙස දඬුවම් පනවා ඇත්තේ පකිස්තාන ක්‍රිකට් චර්යාධර්ම සංග්‍රහය යටතේයි.

පෙරේදා පැවති තරගයේ දී ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත හිස්වැස්ම වෙනුවට, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු නියෝජනය කළ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමේ හිස්වැස්මක් පැළඳ ඔහු පන්දුවට පහරදීමට පැමිණියා.

වෙනත් රටක තරගාවලියක නියෝජිත කණ්ඩායමක හිස්වැස්මක් පැළඳ පාකිස්ථානයේ දේශියව පැවැත්වෙන ලීග් තරගාවලියේ ක්‍රීඩා කිරීම හේතුවෙන් නසීම් ෂා චර්යාධර්ම සංග්‍රහය කඩකර ඇති බවයි තරග සංවිධායකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37