නැවත දැනුම්දෙන තුරු කිසිදු ලෙසකින් මැදපෙරදිග රාජ්‍යයන් වන ලෙබනනයට හා සිරියාවට යාම් -ඒම් සිදු නොකරන ලෙස දැනුම්දී තිබෙනවා.
අද (30) පස්වරුවේ මෙම දැනුම්දීම ශ්‍රී ලාංකිකයින්ට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබුවා.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම් උග්‍රවීම සහ ලෙබනනය වෙත ඊශ්‍රායලයෙන් නොකඩවා එල්ල වන මාරාන්ත ප්‍රහාර හේතුවෙන් එම රටවල්වල සංචාරය සිදු කිරීම වැළැක්වීමටයි මෙරට රජය පියවර ගෙන ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
+1
+1
+1
1