AFC Banner
AFC Banner
Empty Ad

ආබාධය සුව වී බෙන් ස්ටොක්ස් යළිත් සංචිතයට

එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය පුරාවටම නායක බෙන් ස්ටොක්ස් තරගාවලියෙන් ඉවත් කර තැබුණේ ඔහුට ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා බෙන් ස්ටොක්ස් ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් තේරීම් පාලන මණ්ඩලය විසින් ස්ටොක්ස්ගේ නැවත පැමිණීම සටහන් කරමින් ඔහුව 17 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේදී පාකිස්තානයට එරෙහිව මෙම ටෙස්ට් තරගාවලිය ඇරඹෙන්නේ 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවයට සමගාමීවයි.

මේ අතර ජූලි මාසයේ දී ඇඟිල්ලක් ආබාධයකට ලක් වීමෙන් තාවකාලිකව ක්‍රීඩාවෙන් ඉවත් ව සිටි ආරම්භක පිතිකරු Zak Crawley ද මෙවර සංචිතයට එක් කර තිබෙනවා.

පාකිස්තානයට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචාරය සඳහා කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ; Ben Stokes ගේ නායකත්වයෙන් යුත් රෙහාන් අහ්මඩ්, ගුස් ඇට්කින්සන්, ශොයිබ් බෂීර්, හැරී බෘක්, බ්‍රයිඩන් කාර්ස්, ජෝර්දාන් කොස්, සැක් ක්‍රෝලි, බෙන් ඩකට්, ජෝෂ් හල්, ජැක් ලීච්, ඔලී පොප්, මැතිව් පොට්ස්, ජෝයි රූට්, ජෙමී ස්මිත්, ඔලී ස්ටෝන් සහ ක්‍රිස් වෝක්ස් යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?