ආපදා නිසා සන්නිවේදන පහසුකම් අහිමි වීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ඇති වූ ව්‍යවසන තත්ත්වය හමුවේ රට තුළ සන්නිවේදන කටයුතු අඩපණ වීම නිසා ජනතාවගේ මානව හිමිකම් කඩ වී ඇති බවට චෝදනා කරමින් නීතිඥයින් පිරිසක් සහ මානව හිමිකම් සංවිධාන කිහිපයක සමාජිකයින් පිරිසක් පැමිණ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අදහස් දක්වමින් නීතිඥය සුසන්ත ගුණසේකර පවසා සිටියේ මෙලෙස ව්‍යවසන තත්ත්වය යටතේ සන්නිවේදනය බිඳ වැටිම නිසා මිනිස්වි ජීවිත ගණනාවක් අහිමි වූ බවයි.

පැවති තත්වයත් සමඟ විදුලි බලය ඇනහිටි සැණින් සන්නිවේදනය පහසුකම් බිඳ වැටීම නිසා මජනතාවගේ තොරතුරු සහ තොරතුරු සොයා බැලීමේ අයිතිවාසිකම උල්ලංඝනය වූ බව නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඒ අනුව තොරතුරු දැන ගැනීමේ පනත මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි සහ 16 වැනි වගන්තීන්ට යටත්ව, අදාළ සන්නිවේදන සමාගම්වලින් පාරිභෝගිකයින්ගෙන් පෙර ගෙවුම් අය කිරීම් ලබා ගෙන තිබීයදීත් සේවා සැපයීමට නොහැකි වීම නිසා විශාල වශයෙන් ජීවිත හානි සිදු වූ බවත්, මේ සම්බන්ධයෙන් අධිකරණ පද්ධතිය හරහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
16
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාමිණි දිසානායකගේ පිළිරුවට සජිත් පුෂ්පෝපහාර දක්වයි
01:11
Video thumbnail
රෝහකලට ඇතුළු වූ වන අලියා - මිනිස්සු පණ බේරාගන්න හතර වටේ දුවයි
01:21
Video thumbnail
මහජන නියෝජිතයින්ගේ හැසිරීම.. කියලා වැඩක් නෑ
01:17
Video thumbnail
පස්සර බස් අනතුරින් අවසන් ගමන් ගිය ඥාතීන් සිහිකර ඉටිපන්දම් දල්වයි
03:58
Video thumbnail
සහල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරකට මුහුණදෙයි
01:02
Video thumbnail
ජනපතිගේ කතාවට චාමර සම්පත්ගෙන් සැර පිළිතුරක්
15:06
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
08:05:02
Video thumbnail
රටේම කතා බහට ලක්වුණ තෙල් අවුල ඇතිවුණේ කොහොමද ? මෙන්න ප්‍රබල හෙළිදරව්වක්
10:16
Video thumbnail
දයාසිරිගෙන් ආණ්ඩුවට උපදෙසක් - රට ගිනි ජාලාවකට අරන් යන්න ඉඩ දෙන්නේ නෑ
11:28
Video thumbnail
යුද්දේ කාලයේ ඉන්දියාවට ගිය ඕන ශ්‍රී ලාංකිකයෙක් එන්න ලංකාවට..අපි අත් දෙකෙන්ම භාරගන්නවා
04:53