ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගනු ඇතැයි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබේ.
ඔවුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ලොබියේදී මේ ගැන සාකච්ඡා කර ඇත.
අදාළ මන්ත්‍රීවරයා මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිටින අතර කාරණා කීපයක් හේතුවෙන් දැඩි කලකිරීමෙන් පසුවන බවද පැවසේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













