ආනයනික බිත්තර සතොස හරහා පාරිභෝගිකයින්ට

ආනයනය කරනු ලබන බිත්තර සතොස හරහා රුපියල් 35.00ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට අවස්ථාව සලසන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ, අනුව ආනයනික බිත්තර ඉදිරි සතිය තුළ සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ යටතේ දිනකට බිත්තර ලක්ෂයක ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍යවරයා පසුගිය දා (21) පැවසුවා.

ඉන් පසු සුපිරි වෙළෙඳසැල් හරහා ද ආනයනික බිත්තර අලෙවි කිරිමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14