spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආනයනික බිත්තර සතොස හරහා පාරිභෝගිකයින්ට

ආනයනය කරනු ලබන බිත්තර සතොස හරහා රුපියල් 35.00ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට අවස්ථාව සලසන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ, අනුව ආනයනික බිත්තර ඉදිරි සතිය තුළ සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ යටතේ දිනකට බිත්තර ලක්ෂයක ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍යවරයා පසුගිය දා (21) පැවසුවා.

ඉන් පසු සුපිරි වෙළෙඳසැල් හරහා ද ආනයනික බිත්තර අලෙවි කිරිමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
18
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'සිංහබාහු' YouTube දැම්ම මල්ලිට වැඩ වරදී...සිනමා රසිකයින්ගෙන් කරන ඉල්ලීම මෙන්න...
02:33
Video thumbnail
ටැටූ දුලාජ් වරදකරු නොවී නිදහස් වුණොත් ඔහුට පාරේ බැහැලවත් යන්න පුළුවන් ද? #clubwasantha
05:15
Video thumbnail
වනිඳු හසරංග හිටි හැටියේ ගත් දැඩි තීරණය මෙන්න...#waniduhasaranga
00:44
Video thumbnail
අධිබල තාප උදුනක දමා විනාශ කළ විශාල මත්ද්‍රව්‍ය තොගය මෙන්න...
01:40
Video thumbnail
Club වසන්තට ශෝකය පළකර නුවර එළියම සුදු කොඩිවලින් වැසෙයි... #clubwasantha
01:53
Video thumbnail
ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජනතා අයිතියට...
02:46
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-11
01:04:11
Video thumbnail
"මේක පිටිපස්සේ දැවැන්ත කුමන්ත්‍රණයක් තිබ්බා" #slpp #sagarakariyawasam
01:07
Video thumbnail
"කියලා කරන වැඩ තියෙනවා,නොකියා කරන වැඩ තියෙනවා දේශපාලනයේ" - මෛත්‍රී
03:57
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-11 | Dasatha News
30:10

?