Empty Ad
AFC Banner
AFC Banner

ආදිවාසීන් අතරත් කොවිඩ් පැතිරීමේ අවදානමක්

තම ප්‍රජාව සම්බන්ධයෙන් ද බලධාරීන් අවධානය යොමු කළයුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසයි.ඔහු කියා සිටින්නේ මහියංගනය ප්‍රදේශයටත් කොවිඩ් ව්‍යාප්ත වී ඇති පසුබිමක බලධාරීන්ගේ නිසි අවධානය යොමු වියයුතු බවය.

“අද දවස් පොජ්ජ මන්දුවෙනකොට මේ ගම් පොජ්ජවල්වලත් මේ කොරෝනා වසංගතය මංගච්චලා තිබෙනවා. සීයමකට කිට්ටු තැනින් මේ වෙලා පොජ්ජ මන්දුවෙනකොට කොරෝනා මන්දු වෙච්ච කණ්ඩායම් හිඳිනවා. කොළොම්පූර් ගම්පොජ්ජට වැඩිතැනින් මේ තැන විනාශ තැන මන්දුවේගෙන මංගච්චයි තව සති පොජ්ජක් මංගච්චනකොට,” යනුවෙන් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති. 

ඊයේ (02) දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙකු හඳුනාගෙන තිබුණු අතර මහියංගනයෙන් ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?