ආදර්ශාගේ ඇප අයදුම්පත අධිකරණයෙන් ඉවත දමයි

ජනාධිපතිගේ හිටපු දේශපාලන උපදේශක ආශූ මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ආදර්ශා කරඳන නමැති කාන්තාව ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ඇය සිය ඇප අයදුම්පත ඉදිරිපත් කර තිබුණා.

අදාළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවීම හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

මැය අත්අඩංගුවට පත්වූවවොත් මැයගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බැවින් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඇය අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

ආශු මාරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවන බැවින් මෙම අවස්ථාවේ ඇය ඇප මත මුදා හැරියොත් එය විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22
Video thumbnail
ඕස්ට්‍රේලියානු ජාතික සිසුන් පිරිසක් ඇවිත් කොලොන්නාවට ෆුල් සුද්දයක් දෙන හැටි
02:31
Video thumbnail
නූතනයේ අප දුටු දොස්තර හොඳ හිත..අවතැන් වූ අපේම මිනිස්සුන්ගේ පිහිටට ආ හැටි,
01:59
Video thumbnail
"බොරු බේගල් කියලා ජනතාව නොමග යවන්න එපා"..මිනිස්සු වෙනුවෙන් රෑ දවල් නොබලා අපි වැඩ කළා
06:17
Video thumbnail
"දෙපා අල්ලලා වැදලා කියන්නම් ජනාධිපතිතුමනි අපිට සහනයක් දෙන්න"..අසරණ වූ ගම්මු දුක කිය කියා හඬා වැටෙයි
03:05
Video thumbnail
මිලියන 250ක චෙක් එකකුත් අරගෙන අගමැති හමුවෙන්න ආ චන්ද්‍රිකා..දෙන්න හරි හරියට ලොකු කතාවක්
01:28
Video thumbnail
වදුරඹ ප්‍රදේශවාසීන් දැඩි උණුසුම්වෙයි
01:08
Video thumbnail
ආධාර බෙද බෙද ඉද්දි දිඹුලාගල ආරණ්‍යට හදිසියේම කඩාපැන්න සද්ධන්තයා
00:41
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් ගැන විදෙස් ජාතිකයින් ආඩම්බරයෙන් අගයපු හැටි මෙන්න.."Very Nice Country and People"
06:02


?