ආදරවන්තයන්ගේ දිනයේ සැලසුම් කර ඇති වංචනික ක්‍රියාවන් ගැන අනතුරු ඇඟවීමක් (වීඩියෝ)

ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවනවා.අන්තර්ජාලය හරහා විවිධ කණ්ඩායම් විසින් පුද්ගලයන් රැවටීමේ ක්‍රියාවලියක නිරතවීමේ සැලසුමක් ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් පෙම්වතා හෝ පෙම්වතිය එවා ඇති ත්‍යාගයක් ලබාගැනීම වෙනුවෙන් මුදලක් තැන්පත් කිරීමට අදාළ කණ්ඩායම් විසින් කෙටි පණිවුඩ මාර්ගයෙන් හෝ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුම්දෙනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා. එවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසටයි ඔහු ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09