AFC Banner
AFC Banner
Empty Ad

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ පුටු හිස්වෙයි

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඊයේ (04) රාත්‍රියේ පැවති රැස්වීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සහභාගී නොවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඇතැම් මන්ත්‍රීවරුන් සහභාගී නොවන බවට පෙර දැනුම්දීමක් සිදුකර තිබුණ ද, තවත් පිරිසක් එවැනි දැනුම්දීමක් පවා සිදුකර නොතිබූ බවයි දැනගන්නට ඇත්තේ.

මේ අතර, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකාරක කමිටු සභාපති ජගත් කුමාර, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත්තේ කිසිදු පලක් නැති හා කතා මණ්ඩපයකට පමණක් සීමා වූ ආණ්ඩු පක්ෂ රැස්වීමට තමා සහභාගී නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?