AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවෙන් රන්ජන්ට පණිවුඩයක්!

වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට නම් රන්ජන් රාමනායක මහතාගේ පාර්ශ්වයෙන්ද කොන්දේසියක් ඉටු විය යුතු බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී ඇත.

ඒ අනුව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරන්නේ තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් සමස්ත විනිසුරුවන්ගෙන්ම රන්ජන් රාමනායක සමාව ගත යුතුව ඇති බවයි.

තමන් කළ වරද සම්බන්ධයෙන් සමාව ගැනීමක් සිදු කළහොත් ඔහුට සමාව ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීමට ඉඩ ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
286
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?