AFC Banner
AFC Banner
Empty Ad

ආචාර්ය, මහාචාර්ය, දොස්තර පට්ටම් මැතිසබයේ එපා – දිලිත්ගෙන් යෝජනාවක් (වීඩියෝ)

පාර්ලිමේන්තු සභාව තුළ මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කිරීමේ දී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම ඉදිරියේ ඇති ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීය නාමයන් ඉව කළ ආමන්ත්‍රණය කළ යුතු බවට යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

සර්වජන බලයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් අද (17) මෙම යෝජනාව ඉදිරිපත් කළා.

නව කතානායකවරයා තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට සුබපැතීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වන අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මෙම යෝජනාව සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?