ඊයේ දිනයේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සිදුවූ යම් තාක්ෂණික දෝශයක් නිසා එම දෙපාර්තමේන්තුව අද දිනයේ අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා පැමිණීමෙන් වළකින ලෙස ජනතාවට දැනුම් දී තිබුනා.
නමුත් මේ වනවිට එම දෝෂය යථා තත්වයට පත්කර ඇති බැවින් සියලුම සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




