අළුත් අවුරුද්දට නෑගම් ගිය ත්‍රීරෝද රථය ගිනිගෙන දැවෙයි

අළුත් අවුරුද්දට නෑගම් ගිය පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් ගිනිගෙන දැවී අළුවී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසනවා .

මෙසේ ගිනිගෙන දැවී ඇත්තේ අගලවත්ත ප්‍රදේශයට අළුත් අවුරුදු නෑගම් ගිය රාගම පොඩිවී කුඹුරු ප්‍රදේශයේ පදිංචි පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් වන අතර සිව්දෙනෙකු ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටියදී කළුතර කටුකුරුන්ද හන්දියේ දී හදිසියේ ත්‍රීරෝද රථය ගිනිගෙන ඇති අතර , කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ ගිනි නිවන රථයක් සමගින් ගිනි බටයින් සිව්දෙනෙකු සහභාගි වී ඇතත් ඒ වනවිටත් රථය මුළුමනින්ම දැවී තිබූ බව පොලිසිය පවසයි .

රථයේ කාර්මික දෝෂයක් ගින්නට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පලකරනවා.

කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38