AFC Banner
Empty Ad
Empty Ad

අහුන්ගල්ලෙන් ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි

අහුන්ගල්ල – වැලිකන්ද ප්‍රදේශයේ කරවල නිෂ්පාදන ආයතනයක් පිටුපස ඉඩමක වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (13) සවස මෙම ක්ලේමෝ තොගය සොයා ගත් බවයි අහුන්ගල්ල පොලිසිය සඳහන් කළේ.

කෙසෙල් පඳුරක් යට සඟවා තිබියදී බෝම්බය සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?