අහංගම නගරයේ තැපල් කාර්යාලය ඉදිරිපිට වෙරළ තීරයේ අද (12) උදෑසන කිඹුලෙකු සැරිසරන අයුරු එහි සිටි පුද්ගලයින් දැක තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අඩි 07ක් පමණ දිග කිඹුලෙක් මෙලෙස දැකගැනීමට හැකි වූ බවයි.
අහංගම පොලිසිය විසින් මෙම සත්වයා සම්බන්ධයෙන් වනජීවී අංශ වෙත දැනුම් දී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




