spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

අසීමිත බදු බරින් රජයේ නොහැකියාව පේනවා – සජිත් (වීඩියෝ)

රාජ්‍ය ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීමට නොහැකිව ජනතාව මත අසීමිතව බදු බරක් පැටවීම, වත්මන් රජයේ නොහැකියාව පෙන්නුම් කරන්නක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ සක්වල සුහුරු පංති කාමර ලබාදීමේ වැඩසටහනේ 240 වන අදියරට එක්වෙමින්.

සක්වල සුහුරු පංති කාමර ලබාදීමේ වැඩසටහන යටතේ කුරුණෑගල එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විද්‍යාලයට 11 ලක්ෂ 77000ක් වටිනා සුහුරු පංති කාමර උපකරණ ලබාදීම සිදුකෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම, විද්‍යාලයීය නර්තන කණ්ඩායමේ ප්‍රයෝජනය සඳහා, පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?