“අස්වැසුම” වැඩසටහනේ තවත් අදියරක් ලෙස ප්‍රතිලාභීන් 113,713ක් සඳහා රුපියල් මිලියන 799.5ක මුදලක් ජූලි මාසය සඳහා ගෙවා ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා
ඒ අනුව ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරන බව ඔහු පවසා සිටියා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
2
+1
1
+1
1
+1
2