අවුරුදු 50ට වැඩි සියලුදෙනාට තවත් එන්නතක් ?

ඉදිරියේ දී වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශය පෙන්වා දෙයි.

එහි ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඒ බව පැවසුවාය.

“සයිනොෆාම් එන්නත ලබාදුන් තරුණ අයට බූස්ටර් එන්නත් මාත්‍රාවක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ. ඒ වුණාට 50ට වැඩි අයට මොන එන්නත ලබාගෙන තිබුණත් බූස්ටර් එන්නතක් දෙන එක හොඳයි කියලා ලෝකයේ තියෙන දත්තවල හැටියට හිතෙනවා.”

ඒ අනුව ඇය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ වයස අවුරුදු 50ට අඩු පුද්ගලයින්ට තෙවන මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27
Video thumbnail
ලංකාවේ King Cobra අනුර කුමාර - කට ඇරියොත් නයි අරිනවා
03:16
Video thumbnail
අද අපි අනාථ වෙලා - අපි නාකි වෙනවා
04:36
Video thumbnail
ගාමිණි දිසානායක ගුණ සැමරුමේ දී සජිත් සංවේදී වෙයි
03:19