AFC Banner
AFC Banner
Empty Ad

අවුරුදු 14ක දැරිකගේ සිරුර වැසිකිළි වළකින් හමුවේ

වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර ඇයගේ සිරුර ඉදිකරමින් පවතින වැසිකිළි වළකට දමා තිබිය දී සොයාගෙන තිබෙනවා.

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ කාන්තාවක් සිය 14 හැවිරිදි දියණිය අතුරුදන්ව ඇති බවට ඊයේ (05) ගම්පහ පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව පොලිසිය ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී දැරියගේ මවගේ දෙවන සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුගේ සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ, දැරිය ඝාතනය කර සිරුර ඉදිකරමින් පවතින නිවසේ පිටුපස වැසිකිළිවලට දමා කොන්ක්‍රීට් ලෑල්ලකින් වසා දැමූ බවයි.

ගම්පහ පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
20
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?