AFC Banner
AFC Banner
Empty Ad

අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ ගින්නක්

අවිස්සාවේල්ල කර්මාන්ත පුරය තුළ පිහිටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා මේවන විට සීතාවකපුර නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය කටයුතු කරමින් සිටින බවයි.

මෙම ගින්න හමුවේ හටගත් දුම ආඝ්‍රහණය වීම හේතුවෙන් අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවිකාවන් කිහිප දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
1
+1
3
+1
11
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?