AFC Banner
AFC Banner
Empty Ad

අලුත උපන් බිළිඳුන්ට කොවිඩ් බලපෑම කෙබඳුද ? (වීඩියෝ)

කොවිඩ් 19 සැමට අභියෝගයක් වී ඇති අදවන විට නව ජන්මලාභි බිළිඳුන්ට එහි බලපෑම කෙබඳුද..?

මේ වෛරසයෙන් ඔවුන් ආරක්ෂා කරගත යුත්තේ කෙසේද..? මේ ඒ පිළිබඳ විමසා බැලීමක්.

පවුල නම් ඒකකය සම්පූර්ණ කිරීමක් ලෙස අප සමාජය තුළ සැලකෙන්නේ මාපිය යුවළකට දාව දරු උපතක් සිදුවීමයි.

නමුත් අදවන විට සෑම පුද්ගලයෙකුටම කොවිඩ් 19 සමග ජීවත්වීමේ අරගලයකට මුහුණදීමට සිදුව තිබෙනවා.

මේ මාරාන්තික කොවිඩ් 19 වෛරසය නව ජන්මලාභී බිළිඳුන්ටත් වැළඳීමට ඉඩකඩ පවතිනවාද..?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?