නව පැහැය වෙනස් කළ ලේබලය යටතේ ගෑස් සමාගම් නිකුත් කළ ගෑස් සිලින්ඩර සම්බන්ධ අනතුරු ද මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා.
මෙලෙස අනතුරක් වාර්තාවී ඇත්තේ හඟුරන්කෙත ප්‍රදේශයෙන්.ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත්, පරීක්ෂණයක් පවත්වන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.
මේ අතර තවත් ගෑස් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














