AFC Banner
AFC Banner
Empty Ad

අලුත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) උදෑසන 10ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා.

ඒ අනුව අද දවසේ පළමුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ජගත් සමරවික්‍රම කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඔහු අද දිවුරුම් දුන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?