AFC Banner
AFC Banner
Empty Ad

අලුත් අවුරුදු විශේෂ බස් සහ දුම්රිය අද සිට

එළඹෙන සිංහල සහ හිංදු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට දිවයිනේ සෑම නගරයක් කේන්ද්‍රකරගනිමින් මෙම බස්රථ ධාවනය කිරීමට නියමිතයි.

දෛනිකව ධාවනයේ යෙදෙන බස්රථ වලට අමතරව මෙවර එක්කර ඇති බස් රථ ගණන 1200 ක්.

අධිවේගී මාර්ග වල ධාවනය කෙරෙන ලංගම බස්රථ වල ගමන් වාර ගණන වැඩි කිරීමටද ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?