AFC Banner
Empty Ad
Empty Ad

අලුත්කඩේ අධිකරණ කලාපය කළු කොඩිවලින් වසා දැමූ නීතීඥයින් (ඡායාරූප)

ජන පීඩිත ආණ්ඩුවට විරෝධය පළකරමින් දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් අද (06) දිනයේ දී ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට එල්ලව ඇත්තේ දැඩි බලපෑමක්.

මේ අතර ආණ්ඩුවට විරෝධය පාමින් අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට සහය පළකරමින් අලුත්කඩේ අධිකරණ කලාපය තුළ කළු කොඩිවලින් සැරසීමට තරුණ නීතීඥවරුන් කටයුතු කර තිබුණා.

ඔවුන් මහ වැසි නො තකමින් ඊයේ (05) රාත්‍රියේ අලුත්කඩේ අධිකරණ කලාපය තුළ කළු කොඩිවලින් සැරසීමට කටයුතු කළේ මෙලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?