AFC Banner
Empty Ad
Empty Ad

අල්ලස් ගත් සෞඛ්‍ය පරිපාලකවරයෙකු අත්අඩංගුවට

කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයා රුපියල් දස දහසක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගත්තා.

දෙල්කඳ මංසන්ධියේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මාර්ගයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම සඳහා ඔහු විසින් පුද්ගලයෙකුගෙන් මෙලෙස අල්ලස් ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?