අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

මීගමුව පොලිස් කොට්ඨාශයේ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන ආශ්‍රිත ගැටලුවකට අල්ලස් ලෙස වායු සමීකරණ ඒකකයකට රුපියල් 270,000ක මුදල් ඉල්ලා එය ලබාගැනීම සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
8
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?