Update – අල්ලස් කොමිසමට එන්න මම සූදානම් – රනිල් කියයි

අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාලව, ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපතිවරයාට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

ලිපියක් මඟින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ ලබන 17 වනදා පෙරවරු 9.30ට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත් එම දිනය තුළ තමන් සහ තම නීතිඥයින් කොළඹ රැඳී නොසිටින බැවින් එහි පැමිණීමට වෙනත් දිනයක් ඉල්ලා සිටීමට පියවර ගන්නා බවයි හිටපු ජනධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනය..

01

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමුකර තිබූ ලිපිය පහතින්..

WhatsApp Image 2025 04 11 at 2.51.46 PM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?