AFC Banner
Empty Ad
Empty Ad

අලව්වේ පිපිරීමකින් දෙමහල් නිවසකට බරපතල හානි

අලව්ව පන්ගොල්ල ප්‍රදේශයේදී අද (15) පිපිරීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ අද පෙරවරු 9.30ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පන්ගොල්ල දෙමහල් නිවසක මෙම පිපිරීම සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.

පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනක් තුවාල ලබා අලව්ව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
පිපිරීමෙන් අදාළ නිවසට බරපතල හානි සිදුව තිබේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බෝයවලාන පොලීසිය පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?