AFC Banner
AFC Banner
Empty Ad

අර්බුද ජය ගැනීමට සියළු පක්ෂ එක්ව දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යා යුතුයි

රට හමුවේ ඇති අර්බුද ජය ගැනීමට නම් සියළු දේශපාලන පක්ෂ එක්ව දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යොමුවිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

රට හමුවේ තිබෙන ප්‍රශ්න විසදීමට නම් සියලු පක්ශ එකතුවී පොදු වැඩ පිළිවලක් අනුගමනය කළයුතු බවද ඔහු පවසනවා

කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?