අරගල භූමියේ පෙරළිකාර චරිතයක් වුණු මෝටිවේෂන් අප්පච්චිගේ ඡායාරූප පෙළක් එළියට – Photos

මේ දවස්වල අරගල භූමියේ වැඩිපුර කතාබහට ලක්වෙන චරිතයක් තමයි මෝටිවේෂන් අප්පච්චී.
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අරගලයේ ක්‍රියාශීලී පුද්ගලයෙක් විදිහටයි ඔහුව බොහෝ දෙනෙක් හදුන්වන්නේ.
මේ වෙද්දි සමාජ මාධ්‍ය පුරා ඔහු ගැන කතාවෙන්න පටන් අරන්.
ඒ ඔහුගේ අලුත්ම ඡායාරූප එකතුවකුත් අන්තර්ජාලයට විවිධ පුද්ගලයන් එකතු කරමින්.
අපි හිතුවා මෝටිවේෂන් අප්පච්චිගේ මේ ඡායාරූප එකතුව ඔබටත් ගෙන එන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
496
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?