මේ දවස්වල අරගල භූමියේ වැඩිපුර කතාබහට ලක්වෙන චරිතයක් තමයි මෝටිවේෂන් අප්පච්චී.
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අරගලයේ ක්‍රියාශීලී පුද්ගලයෙක් විදිහටයි ඔහුව බොහෝ දෙනෙක් හදුන්වන්නේ.
මේ වෙද්දි සමාජ මාධ්‍ය පුරා ඔහු ගැන කතාවෙන්න පටන් අරන්.
ඒ ඔහුගේ අලුත්ම ඡායාරූප එකතුවකුත් අන්තර්ජාලයට විවිධ පුද්ගලයන් එකතු කරමින්.
අපි හිතුවා මෝටිවේෂන් අප්පච්චිගේ මේ ඡායාරූප එකතුව ඔබටත් ගෙන එන්න…



















Ooka amu horek.
මා දකිනවා මොහුට හොඳ මනුස්සකමක් තියෙනවාය කියලා.
Appachi man oyge adaraniya kathavata math adraneyai
angulimla rahathan wahansega perani photo nedda
Hoda porak wage penawa