අරගල භූමියට අද සිට නොමිලේ 4G 5G පහසුකම්

කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ 07 වන දිනටත් අඛණ්ඩව විරෝධතා පැවැත්වෙයි.

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින මෙම විරෝධතාවය ආරම්භ විය. 

ඒ අනුව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රාත්‍රී සිය විරෝධතාවයේ නිරත වී සිටිති.

සිංහල අළුත් අවුරුද්ද පැවැති ඊයේ දිනයේත් මෙම විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි. මෙම අරගල කරුවන්ට නන්දෙසින් පුද්ගලයන් එකතු වෙමින් විවිධ ආධාර පහසුකම ලබා දෙයි.අද සිට මෙම අරගල භුමියේ සිටින සියලුම අය සදහා නොමිලේ 4G 5G පහසුකම් ලබා දිමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

අරගල භූමියට අද සිට නොමිලේ
278670477 4037738216451389 3343184225997250257 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
153
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?