අරගල බිමට පැමිණි නන්දා මාලනිය තරුණ තරුණියන්ට කියූ දේ

ආණ්ඩුවට එරෙහි විරෝධාතාවයන්ට සහාය පළ කරමින් අද (12) උදෑසන ගාලු මුවදොර විරෝධතා භූමියට ප්‍රවීණ ගායන ශිල්පිණි නන්දා මාලිනී මහත්මිය එක්ව සිටියාය.

තරුණයින් එක්ව රට පුරා නඟන හඬ ජයග්‍රහණය කරා යන දිනය වැඩි ඈතක නොවන බව ද පැවසු ඇය එයට ශක්තියක් වීමට තමා ද විරෝධතාවයට එක්වන බව පැවසුවාය.

“යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්..”
යන ගීය ගායනය කරමින් ඇය පවසා සිටියේ, එම ගීතය වෙනදාට වඩා අද සිටින දරුවන් ට හොඳින් වැටහී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමිය පවසාසිටියේ කවදාහෝ නොව බොහොම ඉක්මනින් මේ තරුණ ජවයට ජය හිමිවන බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04